Facebook Joke Katha

Posted on
Facebook Joke Katha Average ratng: 4,2/5 3943 votes

මේකයි කතාව දවසක් ගැහැණු කෙනෙක් තරු පහේ හෝටෙලෙකට ගියා දවසක් ගත කරන්න.හැබැයි මෙයා ලොකු සල්ලි කාරියක් නෙමෙයි.ඒවගේ ගණන් ගැනත් මෙයාට ලොකු අවබෝධයක් තිබුන් නැහැ. සුඛෝපබෝගී රාත්‍රියක් ගත කළ ඇය ඊලග දිනයේ පිටවී යාමට පෙර කැෂියර් ගාවට ගියේ බිල ගෙවන්නයි බිල දැක්ක මෙයාට තරුම පෙනුනා බිලේ $ 500 ක් කියලා තිබ්බේ.මෙහිදී කැෂියර් සහ කාන්තාව අතර මෙහෙම කතාවක් ගියා කාන්තාව - මට මෙච්චර බිලක් එන්න කොහම විදියක්වත් නැහැ. කැෂියර් - ඇයි නෝනා එහෙම කියන්නේ මේක තරු 5 හොටලයක්නේ.මේකේ තියෙනවා swimming pool එකක්. කාන්තාව - ඉතින් මන් ඕක පාවිච්චි කලේ නැහැ. කැෂියර් - ඉතින් නෝනට පාවිච්චි කරන්න තිබ්බ නේ. කැෂියර් - තව බලන්න නෝනා මේකේ තියෙනවා international conference rooms,night clubs & movie theaters. කාන්තාව - අනේ මන් ඕව එකක් වත් පාවිච්චි කලේ නැහැ.

කැෂියර් - ඉතින් නෝනා පාවිච්චි කරන්න තිබ්බ නේ. කැෂියර් ගෙන් බේරුමක් නැති බව දැනගත් කාන්තාව තම චෙක් පොත ගෙන චෙක් එකක් ලිය දුන්නේය. කැෂියර් - නෝනා නෝනට පොඩ්ඩක් වැරදිලා ගාන $ 500 යි $ 250 නෙමයි. කාන්තාව - නැහැ කිසිම වැරද්දක් නැහැ.ඔයා ඊයේ රෑ මාත් එක්ක නිදා ගත්ත නිසා ඒකට මන් $ 250 ක් කපා ගත්තා.

Sinhala SMS A Sinhala sms collection of good morning sms, good night sms, cute quotes, love sms, friendship sms, birthday sms and many more. Sinhala vehilu katha. Facebook Twitter Google+ Linkedin Pin It sri lankan funny jokes Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Two roadneys sinhala jokes stories 1 sinhala vehilu katha Rare Funny Photos MooN!!! With Diffrent Coulors And Diffrent Locatio.

කැෂියර් - අනේ නෝනා බොරුනම් කියන්න එපා.මන් කොහෙද ඊයේ නෝනා එක්ක නිදා ගත්තේ. කාන්තාව - ඇයි ඔයා එහෙම කියන්නේ ඊයේ මාත් මෙහෙ හිටියේ.ඔයත් මෙහෙ හිටියේ.ඉතින් ඔයාට තිබ්බනේ මාත් එක්ක නිදාගන්න. දිනක් මිතුරන් දෙදෙනෙක් වාහනයක ගමන් ගනිමින් සිටියි. මාර්ගයේ ඉදිරියෙන් හතරමන් හන්දියේ ඇති color lights හි රතු දැල්වී තිබියදී නොනවත්තාම එය පසු කර ගමන් කළේය.

1 මිතුරා: උඹට පිස්සුද යකෝ. රතු වැටෙද්දී නතර කළේ නැත්තේ. 2 මිතුරා: අපේ අයියත් ඔහොම තම. කවදාවත් රතු වැටෙද්දී නතර කරන්නේ නෑ.

ඊලග color lights හි රතු දැල්වෙමින් තිබු අතර එයත් පෙර පරිදිම නොනවත්ත ගමන් කළේය. 1 මිතුරා: උඹට මොකද වෙලා තියෙන්නේ.police කාරයෙක් දැක්කනම් දඩ කන්නයි වෙන්නේ.

Facebook Joke Katha

2 මිතුරා: අපේ අයියට රතු වැටෙද්දී පෙන්නන්න බෑ. කඩගෙනම යනවා පොලිසිය හිටියත්. නැවතත් color lights හි කොළ දැල්වෙමින් තිබු අතර ඔහු විගස බ්රේක් ගසා වහනය නතර කළේය. 1 මිතුරා: උඹ නම් මාර යකෙක් ඔයි.රතු වැටෙද්දී කඩාගෙන ගිහින්, කොළ වැටෙද්දී පිස්සෙක් වගේ පාර මැද වාහනේ නතර කරනවා. 2 මිතුරා: උඹ නම් කියයි.අපේ අයිය එන්න පුළුවන් එහා පැත්තෙන්.

කැලේ හදුන වැඩුන ටාසන්ට ඇයි රැවුලක් නැත්තේ??? දිය යටදී කෙනෙක්ට හඬන්න පුලුවන්ද??? මාළුවන්ට වතුර තිබහ හැදෙන්නේ නැද්ද??? ඇයි බිල්ඩිමක් දැනටමත් හදල ඉවර නම් එකට build 'ing ' කියන්නේ??? සල්ලි ගස් වල හැදෙන්නේ නැත්තම් බැංකු වල ශාකා තියෙන්නේ කොහොමද??? ඇයි රවුම් pizza හතරැස් පෙට්ටි වල එන්නේ???

ඇයි ගම් ඒවා දාල තියෙන බෝතලේ නොඇලෙන්නේ??? I love you කියන්නේ ප්‍රශ්නයක් නෙමෙයි නම් ඇයි එකට පිළිතුරක් බලාපොරොත්තු වෙන්නේ??? පොල් තෙල් හදල තියෙන්නේ පොල් වලින් නම්, එළවලු තෙල් හදල තියෙන්නේ එළවලු වලින් නම්, Baby oil හදල තියෙන්නේ මොනවයින්ද??? ඇයි කුරුල්ලන්ට ගහ උඩ නින්ද ගියාම බිම වැටෙන්නේ නැත්තේ??? ඔන්න අපේ ඇම්ඩා මලය ගියා පොරගේ අක්කලාගේ ගෙදර දවසක් දෙකක් ඉඳල එන්න කියල. කොහොමෙන් කොහොමෙන් හරි මුට නිදියන්න උනේ තනියම.

Facebook

මලා මු කරුවලට බයයි නේ.අක්ක මසියත් එක්ක අහවල් කෙරුවාවට එන්ටර් වෙන්න හදනකොටම මු එහා කාමරේ ඉඳල කැ ගහනවා තනියම නිදියන්න බැරියෝ කියල. අක්කට මුව කන්න තරහ. මොනවා කරත් මු අක්කගේ එකම සුරතල් පුංචි මලයනේ කියල අක්කයි අක්කගේ මසියගෙයි මැදින් නිදියගන්න කිව්වා. බුවා දැන් මොන ජගතටත් බය නැ. හොඳට දිගැදිලා නිදි.

නින්දේ තරම කියන්නේ මුට හීනයක් පේන්න ගත්ත, අය එසේ මෙසේ හීනයක් නෙමෙයි සක්කර දෙයියොත් එක්ක මුට පෙනුනේ මු දිවය ලෝකේ සංචාරෙකට ගිහින්. ඔන්න සක්කර දෙයියෝ කියනවා මුට. සාදරයෙන් පිලිගන්නවා දිවය ලෝකෙට අද ටුවර් එකේ බලන්න ලස්සන දේවල් තියනවා. මුලින්ම අපි යමු බලන්න තමාගේ පව්ලේ කට්ටියගේ ආයුෂ කොච්චර තියනවද කියල බලන්න.

කියල මුව එක්කගෙන ගියා සුදුම සුදු background එකක් තියන පැත්තකට ඉමක් කොනක් නැ පහන් ගොඩ පත්තු වෙනවා. සමහර ඒවා නිවිලා. බලන්න ලස්සනේ බැ. ඇම්ඩා කට ඇරගෙන බලාගෙන ඉන්නවා. සක්කර දෙයියෝ ගියා එක තැනකට. ගිහින් පහන් සෙට් එකක් පෙන්නලා කිව්වා.

මේ තමා ඔයාගේ පව්ලේ කට්ටියගේ ආයුෂ පෙන්නන තැන කියල. ඇම්ඩා අහනවා ඒ කොහොමෙයි දෙයියනේ මේ පහන් වලින් ආයුෂ පෙන්නන්නේ කියල. සක්කරයා - ඔය පහන් වල තෙල් ඉවර උනගමන් පහනට අයිති කෙනා මැරෙනවා. ඇම්ඩා- ආ එහෙමද.

එතකොට කාගේද මේ පහන??? ඕක තමා ඔයාගේ තාත්තගේ පහන, මේ ඔයාගේ අම්මගේ පහන, මේ ඔයාගේ අක්කගේ පහන, මේ ඔයාගේ අයියගේ පහන කියල එක එක සක්කර දෙයියෝ ඇම්ඩාට පෙන්නුවා ඇම්ඩා ඇහුවා. එතකොට කෝ මගේ පහන???? සක්කරයා මේ තියන්නේ.

කියල පහනක් පෙන්නුවා හුටා. පනේ දැල්ල මලානිකයි, ඒ වගේම තෙලුත් ඉවර වෙලා.

Joke Of The Day

අම්මට උඩු.අක්කගේ පහනේ නම් හොඳට තෙල් තියනවා පහන හොලවන්නවත් බැ. දැම්ම ඇඟිල්ල. අපහු දැම්ම ඇම්ඩාගේ පහනට,. ඔහොම ඇම්ඩා පොරගේ පහනට අක්කගේ පහනේ තෙල් ඇඟිල්ලෙන් බින්දුව බින්දුව උස්සනවා අක්කගේ පහනට ඔබනවා. මුගේ පහනට ඔබනවා..අක්කගේ පහනට ඔබනවා. මුගේ පහනට ඔබනවා..අක්කගේ පහනට ඔබනවා. මුගේ පහනට ඔබනවා..

කන් අඩිය කීන් ගාල ගියා ඇම්ඩා ඇහැරුනේ හොඳ කනේ පාරකුත් එක්ක මොකද වෙලා තියන්නේ?????? මු නින්දෙන් පහන් කියල අක්කගේ අහවල් එකට ඇඟිල්ල ඔබලා. ආපහු මසියගේ කටේ ඔබලා. අක්කගේ අහවල් එකට ඇඟිල්ල ඔබලා.